Translate the following sentences into English.

පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න.

Grammar and Vocabulary

4

2022 O/L English Language – Borawewa – Grammar and vocabulary – 01

Translate the following sentences into English.

1 / 10

මගේ වාහනය අලුත්වැඩියා කිරීමට ඔහු මට උදව් කළේ නැහැ.

2 / 10

මම එම රැකියාව සදහා අයදුම්පත්‍රයක් ඊයේ තැපැල් කළා.

3 / 10

පරිසරය ආරක්ෂා කිරීම සඳහා අපි අපේ දායකත්වය ලබාදිය යුතුයි.

4 / 10

මට බැරි වුණා ඔහුගේ සැබෑ ප්‍රශ්නය අවබෝධ කර ගන්න.

5 / 10

අයහපත් කාළගුණය නිසා රැස්වීම කල් දාන්න අපි තිරණය කරලා තිබෙනවා.

6 / 10

ඔවුන් වියදම් පාලනය කිරීමට නව සැලැස්මක් ක්‍රියාත්මක කළා.

7 / 10

සියලුම සිසුන්ට මෙම ඡේදය හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වුණා.

8 / 10

අපි දෛනිකව අපේ වචන මාලාව නඩත්තු කළ යුතුයි.

9 / 10

 අපි මෙම ක්‍රියාවලිය සඳහා විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරනවා.

10 / 10

මෙම ප්‍රශ්න දී තිබෙනවා සිසුන්ගේ අවබෝධය පරීක්ෂා කිරීම සඳහා.

Your score is

The average score is 20%

0%