+94770461478
englishwithupul@gmail.com
Translation – LEVEL 02 – TEST 02
Translate the following sentences into English.
1 / 10
ඒක ඉන්දියාවේ පැරණි නගරයක්.
2 / 10
ළමයි කිහිප දෙනෙක් පුස්ථකාලයේ සිටිනවා.
3 / 10
මගේ පාසල් බෑගය මේසය උඩ තිබෙනවා.
4 / 10
එය ලංකාවේ ජනප්‍රිය ගීතයකි.
5 / 10
කුරුල්ලෝ දෙදෙනෙක් අත්ත උඩ සිටිනවා.
6 / 10
ඇය අද කාර්-යාලයේ සිටිනවා.
7 / 10
ඒක මිල අධික පොතක්.
8 / 10
මගේ නැන්දා මහත කාන්තාවක්.
9 / 10
අපි දැන් පන්ති කාමරයේ සිටිනවා.
10 / 10
අපේ තාත්තා වත්තේ සිටිනවා.
Your score is
The average score is 45%
Restart quiz