O/L ENGLISH – TRANSLATION -Vocabulary – ACTIVITY 03

6

O/L English – Translation – Vocabulary – Activity 03

Translate the following words into English.

1 / 50

ගඟ

2 / 50

ගුහාව

3 / 50

දවස පුරාම

4 / 50

මාර්.ගය/ප්‍රවේශ මාර්.ගය (දේපස ගස් වවා ඇති)

5 / 50

පදිනවා(බයිසිකල්, අශ්වයින්)

6 / 50

සියළුම බීම අලවි කරන ස්ථානය

7 / 50

ශාලාව

8 / 50

ඒලවා දමනවා

9 / 50

සිදුර

10 / 50

අධිවේගී මාර්.ග අසල ඇති නවාතැන්පල

11 / 50

එළවළුව

12 / 50

දැක්ම

13 / 50

හදනවා

14 / 50

පිළිවෙලකට සකස් කරනවා

15 / 50

චක්‍රය /රෝදය / පාපැදිය /පාපැදියෙන් ගමන් කරනවා

16 / 50

පදවනවා/ඒලවනවා/දක්කනවා

17 / 50

වත්ත

18 / 50

කඳුකර දුෂ්කර මාර්.ගය

19 / 50

අධිවේගී මාර්.ගය

20 / 50

සම්පූර්.ණ

21 / 50

පැදීම/පදිමින් (බයිසිකල්, අශ්වයන්)

22 / 50

වීදිය

23 / 50

තාවකාලික නවාතැන් පහසුකම් සපයන ස්ථානය

24 / 50

පිළිවෙලකට සකස් කළා

25 / 50

අතුරුපාර

26 / 50

හැදුවා

27 / 50

සොබාදහම

28 / 50

කිමිදුම්කරු

29 / 50

ගෘහභාන්ඩ

30 / 50

මාර්.ගය/ක්‍රමය

31 / 50

තාවකාලික නවාතැන්පල

32 / 50

බල්ලන් පූසන් වැනි සුරතල් සතුන්

33 / 50

ගමන් කිරීම නිසා තාවකාලිකව ඇතිවන මාර්.ගය

34 / 50

කෙටි ලොම් (පූසන්, බල්ලන් වැනි සතුන්ගේ)

35 / 50

පැද්දා (බයිසිකල්, අශ්වයන්)

36 / 50

අඩිපාර

37 / 50

දුරදක්නය

38 / 50

රූපවාහිනිය

39 / 50

ආපනශාලාව (ප්‍රධාන ආහාර වේල් සහ බීම ඇති)

40 / 50

කාමරවල ඇති බීම සහ කෙටි ආහාර ගබඩාකර ඇති ශීතකරනය

41 / 50

 

කිමිදෙනවා

42 / 50

පදින්නා (බයිසිකල්, අශ්වයන්)

43 / 50

වඩුවා

44 / 50

බල්ලන් පූසන් වැනි සුරතල් සතා

45 / 50

රියදුරා

46 / 50

වන සතුන් ඒලවා දමනාවා

47 / 50

පාපැදිය

48 / 50

පිළිවෙලකට සකස් කරන ලද දෙය

49 / 50

ආපනශාලාව

50 / 50

මාර්.ගය

Your score is

The average score is 72%

0%