+94770461478
englishwithupul@gmail.com
B2 – English Tests – Present Continuous Tense – Translations – 01
1 / 5
ඇය ඇයගේ අවසන් විභාග සඳහා ඉගෙනුම ලබමින් සිටිනවා.
2 / 5
අපි අපේ අමුත්තන්ට රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටිනවා.
3 / 5
මම ගිටාරය වාදනය කිරීමට ඉගෙන ගනිමින් සිටිනවා.
4 / 5
ඔවුන් උද්‍යානයේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටිනවා.
5 / 5
ඔවුන් ලබන මාසයේ යුරෝපයට යනවා.
Your score is
The average score is 0%
Restart quiz