BE VERBS (PRESENT TENSE) – QUESTIONS – 01

Translate the following sentences into English.

පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න.

Grammar and Vocabulary

BE VERBS (PRESENT TENSE) – QUESTIONS – 01

36

Be verbs (Present tense) – Questions – 01

Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න.

1 / 10

ඒක පොළොන්නරුවේ ලස්සන ගමක් ද?

2 / 10

ඇය ඔබගේ පාසලේ දක්ෂතම සිසුවිය ද?

3 / 10

ඔබ අද ගෙදර සිටිනවා ද?

4 / 10

විදුහල්පතිතුමා ගුරුවරුන් සමග කාර්යාලයේ සිටිනවා ද ?

5 / 10

ඔවුන් ඔවුන්ගේ ගුරුතුමිය සමග පන්ති කාමරයේ සිටිනවා ද?

6 / 10

ඒක ගමේ පටු පාරක් ද?

7 / 10

ඇය ඇයගේ සහෝදරයා සමග ගේට්ටුව අසල සිටනවා ද?

8 / 10

අපේ පූසා මේසය යට සිටිනවා ද?

9 / 10

ඇය අද කර්මාන්ත ශාලාවේ සිටිනවා ද?

10 / 10

ඒවා මිල අධික පොත් ද?

Your score is

The average score is 14%

0%