Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. Grammar and Vocabulary BE VERBS (PRESENT TENSE) – QUESTIONS – 01 27 Be verbs (Present tense) – Questions – 01 Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. 1 / 10 ඒවා මිල අධික පොත් ද? Check 2 / 10 ඔබ අද ගෙදර සිටිනවා ද? Check 3 / 10 ඇය ඇයගේ සහෝදරයා සමග ගේට්ටුව අසල සිටනවා ද? Check 4 / 10 විදුහල්පතිතුමා ගුරුවරුන් සමග කාර්යාලයේ සිටිනවා ද ? Check 5 / 10 ඒක පොළොන්නරුවේ ලස්සන ගමක් ද? Check 6 / 10 අපේ පූසා මේසය යට සිටිනවා ද? Check 7 / 10 ඔවුන් ඔවුන්ගේ ගුරුතුමිය සමග පන්ති කාමරයේ සිටිනවා ද? Check 8 / 10 ඇය ඔබගේ පාසලේ දක්ෂතම සිසුවිය ද? Check 9 / 10 ඒක ගමේ පටු පාරක් ද? Check 10 / 10 ඇය අද කර්මාන්ත ශාලාවේ සිටිනවා ද? Check Your score is The average score is 17% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz