Spoken English – Online Practice – Activity 04

99

English Language – Be verbs – Present Tense – Translation – 02

Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න.

1 / 5

උන් කොළ කුරුල්ලන්. උන් වහලය උඩ් සිටිනවා.

2 / 5

ඔහු ගොවියෙක්. ඔහු කුඹුරේ සිටිනවා.

3 / 5

ඒක ලස්සන මලක්. ඒක මල්පෝච්චියේ තිබෙනවා.

4 / 5

ඔවුන් මගේ මිතුරුන්. ඔවුන් ගේට්ටුව අසල සිටිනවා.

5 / 5

ඇය මගේ සහෝදරිය. ඇය මිදුලේ සිටිනවා.

Your score is

The average score is 29%

0%