Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. Grammar and Vocabulary 59 English Language – Present Continuous Tense – Translation – 01 Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. 1 / 10 ඇගේ සහෝදරයා එළවළු විකුණමින් සිටිනවා. Check 2 / 10 අපේ ගුරුතුමිය අළුත් පාඩමක් උගන්වමින් සිටිනවා. Check 3 / 10 ඌ මස් කැබැල්ලක් කමින් සිටිනවා. Check 4 / 10 සීයා සරුංගලයක් සාදමින් සිටිනවා. Check 5 / 10 මගේ සහෝදරිය පාසල් යමින් සිටිනවා. Check 6 / 10 ඌ අහසේ පියාඹමින් සිටිනවා. Check 7 / 10 ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා. Check 8 / 10 අපි ගීතයක් ගායනා කරමින් සිටනවා. Check 9 / 10 ඔහු පොතක් කියවමින් සිටිනවා. Check 10 / 10 ඇය කෑම උයමින් සිටිනවා. Check Your score is The average score is 47% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz