Translate the following sentences into English.

පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න.

Grammar and Vocabulary

59

English Language – Present Continuous Tense – Translation – 01

Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න.

1 / 10

මගේ සහෝදරිය පාසල් යමින් සිටිනවා.

2 / 10

අපි ගීතයක් ගායනා කරමින් සිටනවා.

3 / 10

ඌ මස් කැබැල්ලක් කමින් සිටිනවා.

4 / 10

ඔහු පොතක් කියවමින් සිටිනවා.

5 / 10

ඇගේ සහෝදරයා එළවළු විකුණමින් සිටිනවා.

6 / 10

ඌ අහසේ පියාඹමින් සිටිනවා.

7 / 10

සීයා සරුංගලයක් සාදමින් සිටිනවා.

8 / 10

ඇය කෑම උයමින් සිටිනවා.

9 / 10

අපේ ගුරුතුමිය අළුත් පාඩමක් උගන්වමින් සිටිනවා.

10 / 10

ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා.

Your score is

The average score is 47%

0%