13 Level 03 – Spoken English – Diary Entries – Activity 01 Translate the following sentences into English. 1 / 10 Translate the following sentence into English.මම උදෑසන 7 ට පෙර පාසලට ලගා වුණා. Check 2 / 10 Translate the following sentence into English.මම දත් මැද මුහුණ සෝදා ගත්තා. Check 3 / 10 Translate the following sentence into English.මම මගේ පවුලේ සාමාජිකයින් සමග මගේ උදෑසන ආහාරය ගත්තා. Check 4 / 10 Translate the following sentence into English.මම පන්තිය පිරිසිදු කරන්න මගේ යහළුවන්ට උදව් කළා. Check 5 / 10 Translate the following sentence into English.මම උදෑසන 5 ට අවදි වුණා. Check 6 / 10 Translate the following sentence into English.මම පාසලේදී බොහෝ විෂයන් ඉගෙන ගත්තා. Check 7 / 10 Translate the following sentence into English.විවේක කාලය තුලදී මම යහළුවන් සමග පිට්ටනියේ සෙල්ලම් කළා. Check 8 / 10 Translate the following sentence into English.මම පෙරවරු 6.45 ට පාසැල් යාමට ගෙදරින් පිටත් වුණා. Check 9 / 10 Translate the following sentence into English.මම උදෑසන 7 ට පෙර පාසල් යන්න සූදානම් වුණා. Check 10 / 10 Translate the following sentence into English.මම මගේ උදෑසන ආහාරය ගැනීමට පෙර කිරි වීදුරුවක් බිව්වා. Check Your score is The average score is 46% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz