LEVEL 03 – SPOKEN ENGLISH – DIARY ENTRIES – ACTIVITY 01

14

Level 03 – Spoken English – Diary Entries – Activity 01

Translate the following sentences into English.

1 / 10

Translate the following sentence into English.

මම පෙරවරු 6.45 ට පාසැල් යාමට ගෙදරින් පිටත් වුණා.

2 / 10

Translate the following sentence into English.

මම උදෑසන 5 ට අවදි වුණා.

3 / 10

Translate the following sentence into English.

මම මගේ උදෑසන ආහාරය ගැනීමට පෙර කිරි වීදුරුවක් බිව්වා.

4 / 10

Translate the following sentence into English.

මම මගේ පවුලේ සාමාජිකයින් සමග මගේ උදෑසන ආහාරය ගත්තා.

5 / 10

Translate the following sentence into English.

විවේක කාලය තුලදී මම යහළුවන් සමග පිට්ටනියේ සෙල්ලම් කළා.

6 / 10

Translate the following sentence into English.

මම උදෑසන 7 ට පෙර පාසලට ලගා වුණා.

7 / 10

Translate the following sentence into English.

මම පාසලේදී බොහෝ විෂයන් ඉගෙන ගත්තා.

8 / 10

Translate the following sentence into English.

මම උදෑසන 7 ට පෙර පාසල් යන්න සූදානම් වුණා. 

9 / 10

Translate the following sentence into English.

මම පන්තිය පිරිසිදු කරන්න මගේ යහළුවන්ට උදව් කළා.

10 / 10

Translate the following sentence into English.

මම දත් මැද මුහුණ සෝදා ගත්තා.

Your score is

The average score is 44%

0%