O/L English – Translation – Manikwela – Activity 04 – Training

2

O/L English – Translation – Manikwela – Activity 04

Translate the following words into English.

1 / 26

අප්‍රසන්න ලෙස සිනාවෙනවා (වයසක අයෙකු)

2 / 26

ඇවිදිනවා

3 / 26

සිනහව ඇගවීමට දත් පෙ.න්වනවා

4 / 26

කියනවා (කිසියම් කෙනෙකුට)

5 / 26

ඉහලින් ශබ්දනගා සිනාසෙනවා (අශ්වයෙකු මෙන්)

6 / 26

 කිව්වා (කිසියම් කෙනෙකුට)

7 / 26

හරහා (පාරක්, ගඟක්, පාළමක්)

8 / 26

වැඩ කළා

9 / 26

කතා කරනවා (කිසියම් දෙයක්)

10 / 26

තමාගැන ආඩම්බරයෙන් තමාටම සිනාසෙනවා

11 / 26

කතා කරනවා (කිසියම් කෙනෙකුට)

12 / 26

සටහන් කර ගන්නවා

13 / 26

කතා කළා (කිසියම් කෙනෙකුට)

14 / 26

විහිළු තහළු කරමින් සිනාසෙනවා

15 / 26

 කතා කළා (කිසියම් දෙයක්)

16 / 26

ශබ්දනගා සිනාසෙනවා

17 / 26

රළු ලෙස සිනාසෙනවා

18 / 26

වැඩ කරනවා

19 / 26

ප්‍රසන්නව මද සිනා පානවා

20 / 26

කියවනවා (උනන්දුවෙන්/ අවධාරනයෙන්)

21 / 26

කියනවා (කිසියම් දෙයක්)

22 / 26

කිව්වා (කිසියම් දෙයක්)

23 / 26

අප්‍රසන්න ලෙස හයියෙන් සිනා වෙනවා

24 / 26

පයින් ගියා

25 / 26

වැඩකරන්නා

26 / 26

හරහා, තුළින් (ජනේලයක්, ගමක්)

Your score is

The average score is 73%

0%