Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. Grammar and Vocabulary 57 English Language – Past Continuous Tense – Translation – 01 Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. 1 / 10 ඇය ලස්සන ගවුමක් මහමින් සිටියා. Check 2 / 10 රොහාන් ඔහුගේ බයිසිකලය අළුත්වැඩියා කරමින් සිටියා. Check 3 / 10 කමල් පාරේ බයිසිකල් පදිමින් සිටියා. Check 4 / 10 කුරුල්ලෝ අහසේ පියාඹමින් සිටියා. Check 5 / 10 ළමයින් ඔවුන්ගේ පන්ති කාමරය පිරිසිදු කරමින් සිටියා. Check 6 / 10 විදුහල්පතිතුමා රැස්වීම අමතමින් සිටියා. Check 7 / 10 ඇය කාර්යාලයේ වැඩ කරමින් සිටියා. Check 8 / 10 ඔහු පොළේ එළවළු විකුණමින් සිටියා. Check 9 / 10 ඇය කුස්සියේ කිරි වීදුරුවක් බොමින් සිටියා. Check 10 / 10 ඇය ඇගේ අම්මාට උදව් කරමින් සිටියාය. Check Your score is The average score is 27% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz