Spoken English – Online Practice – Activity 01

2
Created on

Spoken English – Online Practice – Activity 01

Write the sentences in English.

1 / 10

මගේ යාළුවා සරුංගලයක් සාදමින් සිටිනවා ද?

2 / 10

ඔවුන් පිහිනුම් තටාකය අවට පිරිසිදු කරමින් සිටිනවා ද?

3 / 10

ඔවුන් ඊයේ බිත්ති පින්තාරු කරමින් සිටියේ නැහැ.

4 / 10

ඔවුන් ආපන ශාලාවේ වැඩ කරමින් සිටිනවා.

5 / 10

මිනිසුන් ටික දෙනෙක් ඇතුළුවන ස්ථානයේ කථා කරමින් සිටිනවා.

6 / 10

අම්මා උදෑසන ආහාරය උයමින් සිටිනවා ද?

7 / 10

කම්කරුවන් හෝටලය පිරිසිදු කරමින් සිටියේ නැහැ.

8 / 10

ඇය අද කාර්යාලයේ වැඩ කරමින් නොසිටී ද?

9 / 10

ඇය ආපන ශාලාවේ කොපි කොප්පයක් බොමින් සිටිනවා ද?

10 / 10

ඔවුන් ආපන ශාලාවේ කෑම කමින් සිටිනවා.

Your score is

The average score is 0%

0%