Spoken English – Online Practice – Activity 01 2 Created on May 04, 2022 Spoken English – Online Practice – Activity 01 Write the sentences in English. 1 / 10 මිනිසුන් ටික දෙනෙක් ඇතුළුවන ස්ථානයේ කථා කරමින් සිටිනවා. Check 2 / 10 අම්මා උදෑසන ආහාරය උයමින් සිටිනවා ද? Check 3 / 10 මගේ යාළුවා සරුංගලයක් සාදමින් සිටිනවා ද? Check 4 / 10 ඇය අද කාර්යාලයේ වැඩ කරමින් නොසිටී ද? Check 5 / 10 ඔවුන් ආපන ශාලාවේ කෑම කමින් සිටිනවා. Check 6 / 10 ඔවුන් ආපන ශාලාවේ වැඩ කරමින් සිටිනවා. Check 7 / 10 ඔවුන් ඊයේ බිත්ති පින්තාරු කරමින් සිටියේ නැහැ. Check 8 / 10 කම්කරුවන් හෝටලය පිරිසිදු කරමින් සිටියේ නැහැ. Check 9 / 10 ඔවුන් පිහිනුම් තටාකය අවට පිරිසිදු කරමින් සිටිනවා ද? Check 10 / 10 ඇය ආපන ශාලාවේ කොපි කොප්පයක් බොමින් සිටිනවා ද? Check Your score is The average score is 0% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz