Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. Grammar and Vocabulary 20 Present Simple Tense – 01 Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. 1 / 10 ඔවූන් හවසට ක්‍රිකට් සෙල්ලම් කරනවා. Check 2 / 10 අපි උදෑසන ආහාරයට බත් කනවා. Check 3 / 10 ඔහු අපේ ගමේ එළවළු විකුණනවා. Check 4 / 10 ඇය අම්මාට හැමදාම උයන්න උදවි කරනවා. Check 5 / 10 ඔහු සතියකට සැරයක් පොළට යනවා. Check 6 / 10 ඇය ඇගේ සහෝදරියට ඉංග්‍රීසි උගන්වනවා. Check 7 / 10 ඇය විනෝදාංශයක් ලෙස ගෙවත්තේ මල් වගා කරනවා. Check 8 / 10 කම්ල්ගේ අම්මා බැංකුවක වැඩ කරනවා. Check 9 / 10 අපේ තාත්තා නගරයේ කාර්යාලයක වැඩ කරනවා. Check 10 / 10 ඇගේ සහෝදරිය බස් රථයෙන් පාසල් යනවා. Check Your score is The average score is 15% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz