Translate the following sentences into English.

පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න.

Grammar and Vocabulary

20

Present Simple Tense – 01

Translate the following sentences into English. පහත වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න.

1 / 10

 ඇය ඇගේ සහෝදරියට ඉංග්‍රීසි උගන්වනවා.

2 / 10

ඇය විනෝදාංශයක් ලෙස ගෙවත්තේ මල් වගා කරනවා.

3 / 10

ඇය අම්මාට හැමදාම උයන්න උදවි කරනවා.

4 / 10

අපි උදෑසන ආහාරයට බත් කනවා.

5 / 10

ඇගේ සහෝදරිය බස් රථයෙන් පාසල් යනවා.

6 / 10

ඔහු සතියකට සැරයක් පොළට යනවා.

7 / 10

ඔවූන් හවසට ක්‍රිකට් සෙල්ලම් කරනවා.

8 / 10

අපේ තාත්තා නගරයේ කාර්යාලයක වැඩ කරනවා.

9 / 10

කම්ල්ගේ අම්මා බැංකුවක වැඩ කරනවා.

10 / 10

ඔහු අපේ ගමේ එළවළු විකුණනවා.

Your score is

The average score is 15%

0%