59

Translation – LEVEL 02 – TEST 01

Translate the following sentences into English.

1 / 10

ඔහු දක්ෂ ගොවියෙක්.

2 / 10

ඒක අපේ රටේ ප්‍රසිද්ධ නගරයක්.

3 / 10

ඒක ඉතාම ලස්සන ගමක්.

4 / 10

ඒක මගේ කැමතිම කෑම.

5 / 10

ඇය අපේ පන්ති භාර ගුරුතුමියයි.

6 / 10

මගේ යහළුවන් ආපනශාලාවේ සිටිනවා.

7 / 10

ඔවුන් ක්‍රිඩා පිටියේ සිටිනවා.

8 / 10

ඌ ලස්සන කුරුල්ලෙක්.

9 / 10

ඔහු ගේට්ටුව අසල සිටිනවා.

10 / 10

ඌ මගේ සුරතල් බල්ලා.

Your score is

The average score is 49%

0%