+94770461478
admin@yafula.com
Polonnaruwa, Sri Lanka
24/7
Translation – LEVEL 02 – TEST 01
Translate the following sentences into English.
1 / 10
ඒක ඉතාම ලස්සන ගමක්.
2 / 10
ඌ ලස්සන කුරුල්ලෙක්.
3 / 10
ඔහු ගේට්ටුව අසල සිටිනවා.
4 / 10
ඌ මගේ සුරතල් බල්ලා.
5 / 10
මගේ යහළුවන් ආපනශාලාවේ සිටිනවා.
6 / 10
ඔහු දක්ෂ ගොවියෙක්.
7 / 10
ඇය අපේ පන්ති භාර ගුරුතුමියයි.
8 / 10
ඒක මගේ කැමතිම කෑම.
9 / 10
ඔවුන් ක්‍රිඩා පිටියේ සිටිනවා.
10 / 10
ඒක අපේ රටේ ප්‍රසිද්ධ නගරයක්.
Your score is
The average score is 49%
Restart quiz