19 Translation – LEVEL 02 – TEST 02 Translate the following sentences into English. 1 / 10 මගේ නැන්දා මහත කාන්තාවක්. Check 2 / 10 ඇය අද කාර්-යාලයේ සිටිනවා. Check 3 / 10 අපේ තාත්තා වත්තේ සිටිනවා. Check 4 / 10 ඒක මිල අධික පොතක්. Check 5 / 10 අපි දැන් පන්ති කාමරයේ සිටිනවා. Check 6 / 10 කුරුල්ලෝ දෙදෙනෙක් අත්ත උඩ සිටිනවා. Check 7 / 10 එය ලංකාවේ ජනප්‍රිය ගීතයකි. Check 8 / 10 ළමයි කිහිප දෙනෙක් පුස්ථකාලයේ සිටිනවා. Check 9 / 10 මගේ පාසල් බෑගය මේසය උඩ තිබෙනවා. Check 10 / 10 ඒක ඉන්දියාවේ පැරණි නගරයක්. Check Your score is The average score is 45% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz