TRANSLATION – LEVEL 02 – TEST 02

19

Translation – LEVEL 02 – TEST 02

Translate the following sentences into English.

1 / 10

එය ලංකාවේ ජනප්‍රිය ගීතයකි.

2 / 10

මගේ පාසල් බෑගය මේසය උඩ තිබෙනවා.

3 / 10

අපි දැන් පන්ති කාමරයේ සිටිනවා.

4 / 10

කුරුල්ලෝ දෙදෙනෙක් අත්ත උඩ සිටිනවා.

5 / 10

ඇය අද කාර්-යාලයේ සිටිනවා.

6 / 10

මගේ නැන්දා මහත කාන්තාවක්.

7 / 10

අපේ තාත්තා වත්තේ සිටිනවා.

8 / 10

ඒක ඉන්දියාවේ පැරණි නගරයක්.

9 / 10

ඒක මිල අධික පොතක්.

10 / 10

ළමයි කිහිප දෙනෙක් පුස්ථකාලයේ සිටිනවා.

Your score is

The average score is 45%

0%