TRANSLATION – LEVEL 02 – TEST 03

6

Translation – LEVEL 02 – TEST 03

Translate the following sentences into English.

1 / 10

ඒය ලොකයේ උසම කන්දයි.

2 / 10

කමල් සහ මම හොද මිතුරන්.

3 / 10

ඒක ලංකාවේ දිගම ගංගාවයි.

4 / 10

ඇය අපේ පන්තියේ මහතම ගැහැනු ළමයායි.

5 / 10

ඔහු ඉතාම කරුණාවන්ත පුද්ගලයෙක්.

6 / 10

ඔහු අපේ පන්තියේ උසම පිරිමි ළමයායි.

7 / 10

ඒක ජනප්‍රිය ළමා නවකතාවක්.

8 / 10

ඇය ලංකාවේ ජනප්‍රිය නිලියක්.

9 / 10

ඒක නවීන නිවසක්.

10 / 10

ඇය අපේ විද්‍යාව ගුරුතුමියයි.

Your score is

The average score is 37%

0%