28

Translation – LEVEL 03 – TEST 01

Translate the following sentences into English.

1 / 10

අපි අවුරුද්දකට සැරයක් විනෝද චාරිකාවක් යනවා.

2 / 10

මගේ සහෝදරිය විනෝදාශයක් ලෙස මුද්දර එකතු කරනවා.

3 / 10

ඉරිදා දින වලදී අපි අපේ වත්ත පිරිසිදු කරනවා.

4 / 10

ඔහුගේ සීයා ගෘහ භාන්ඩ සාදනවා.

5 / 10

මම විනෝදාංශයක් ලෙස පොත් කියවනවා.

6 / 10

ඇය නගරයේ ආපනශාලාවක වැඩ කරනවා.

7 / 10

මගේ තාත්තා මට  ගෙදර වැඩ කරන්න උදව් කරනවා.

8 / 10

මගේ අම්මා හැමදාම උදේ කෑමට බත් උයනවා.

9 / 10

ඔවුන් හවසට ක්‍රීඩා පිට්ටෙනියේ ක්‍රිකට් සෙල්ලම් කරනවා.

10 / 10

ඔහු හැමදාම බස්රථයෙන් වැඩට යනවා.

Your score is

The average score is 44%

0%