28 Translation – LEVEL 03 – TEST 01 Translate the following sentences into English. 1 / 10 ඔහු හැමදාම බස්රථයෙන් වැඩට යනවා. Check 2 / 10 මගේ තාත්තා මට ගෙදර වැඩ කරන්න උදව් කරනවා. Check 3 / 10 ඔවුන් හවසට ක්‍රීඩා පිට්ටෙනියේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. Check 4 / 10 මගේ සහෝදරිය විනෝදාශයක් ලෙස මුද්දර එකතු කරනවා. Check 5 / 10 අපි අවුරුද්දකට සැරයක් විනෝද චාරිකාවක් යනවා. Check 6 / 10 මගේ අම්මා හැමදාම උදේ කෑමට බත් උයනවා. Check 7 / 10 ඇය නගරයේ ආපනශාලාවක වැඩ කරනවා. Check 8 / 10 ඉරිදා දින වලදී අපි අපේ වත්ත පිරිසිදු කරනවා. Check 9 / 10 මම විනෝදාංශයක් ලෙස පොත් කියවනවා. Check 10 / 10 ඔහුගේ සීයා ගෘහ භාන්ඩ සාදනවා. Check Your score is The average score is 44% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz