5

Translation – Past Continuous Tense – LEVEL 03 – TEST 01

Translate the following sentences into English.

1 / 5

ඔවුන් කාර්යාලය ඉදිරිපිට ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියේ නැ.

2 / 5

ඔවුන් ගසක් යට ඔවුන්ගේ දිවා ආහාරය ගනිමින් සිටියා.

3 / 5

ඇය පුස්තකාලයේ පොතක් කියවමින් සිටියා.

4 / 5

අපේ ගුරුතුමිය පන්ති කාමරයේ උගන්වමින් සිටියා.

5 / 5

විදුහල්පතිවරයා රැස්වීම අමතා සිටියේ නැත.

Your score is

The average score is 32%

0%