+94770461478
englishwithupul@gmail.com
Translation – Past Continuous Tense – LEVEL 03 – TEST 02
Translate the following sentences into English.
1 / 5
ඔවුන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම සමඟ චෙස් ක්‍රීඩා කරමින් සිටියා.
2 / 5
මගේ සහෝදරයා සාලයේ නවකතාවක් කියවමින් සිටියා.
3 / 5
සිසුන් විභාගයට පෙර ඔවුන්ගේ සටහන් අධ්‍යයනය කරමින් සිටියා.
4 / 5
ගුරුතුමා අපේ පැවරුමට උදව් කරමින් සිටියා.
5 / 5
කලාකරුවා තම පුතාගේ උපන්දිනය වෙනුවෙන් පින්තූරයක් අඳිමින් සිටියා.
Your score is
The average score is 0%
Restart quiz