0 Translation – Past Continuous Tense – LEVEL 03 – TEST 02 Translate the following sentences into English. 1 / 5 ඔවුන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම සමඟ චෙස් ක්‍රීඩා කරමින් සිටියා. Check 2 / 5 කලාකරුවා තම පුතාගේ උපන්දිනය වෙනුවෙන් පින්තූරයක් අඳිමින් සිටියා. Check 3 / 5 සිසුන් විභාගයට පෙර ඔවුන්ගේ සටහන් අධ්‍යයනය කරමින් සිටියා. Check 4 / 5 ගුරුතුමා අපේ පැවරුමට උදව් කරමින් සිටියා. Check 5 / 5 මගේ සහෝදරයා සාලයේ නවකතාවක් කියවමින් සිටියා. Check Your score is The average score is 0% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz