0

Translation – Past Continuous Tense – LEVEL 03 – TEST 02

Translate the following sentences into English.

1 / 5

මගේ සහෝදරයා සාලයේ නවකතාවක් කියවමින් සිටියා.

2 / 5

සිසුන් විභාගයට පෙර ඔවුන්ගේ සටහන් අධ්‍යයනය කරමින් සිටියා.

3 / 5

කලාකරුවා තම පුතාගේ උපන්දිනය වෙනුවෙන් පින්තූරයක් අඳිමින් සිටියා.

4 / 5

ගුරුතුමා අපේ පැවරුමට උදව් කරමින් සිටියා.

5 / 5

ඔවුන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම සමඟ චෙස් ක්‍රීඩා කරමින් සිටියා.

Your score is

The average score is 0%

0%