TRANSLATION – PRESENT CONTINIOUS TENSE – LEVEL 03 – TEST 01

39

Translation – Present Continuous Tense – LEVEL 03 – TEST 01

Translate the following sentences into English.

1 / 10

අපේ තාත්තා වත්තේ වැඩ කරමින් සිටිනවා.

2 / 10

ගොවියන් කුඹුරේ එළවළු වගා කරමින් සිටිනවා.

3 / 10

අපේ ගුරුතුමිය පන්තියේ පාඩමක් උගන්වමින් සිටිනවා.

4 / 10

ඔහු පරණ වාහනයක් අලුත් අලුත්වැඩියා කරමින් සිටිනවා.

5 / 10

විදුහල්පතිතුමා රැස්වීමක් අමතමින් සිටිනවා.

6 / 10

ඔවුන් නගරයේ ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටිනවා.

7 / 10

ළමයින් පන්ති කාමර පිළිවෙලකට සකස් කරමින් සිටිනවා.

8 / 10

මගේ අම්මා කුස්සියේ කෑම උයමින් සිටිනවා.

9 / 10

ඔවුන් පන්තිකාමරයේ පොත්  කියවමින් සිටිනවා.

10 / 10

ඔවුන් වෙරළේ වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටිනවා.

Your score is

The average score is 52%

0%