TRANSLATION – PRESENT CONTINIOUS TENSE – LEVEL 03 – TEST 01 39 Translation – Present Continuous Tense – LEVEL 03 – TEST 01 Translate the following sentences into English. 1 / 10 ළමයින් පන්ති කාමර පිළිවෙලකට සකස් කරමින් සිටිනවා. Check 2 / 10 ගොවියන් කුඹුරේ එළවළු වගා කරමින් සිටිනවා. Check 3 / 10 මගේ අම්මා කුස්සියේ කෑම උයමින් සිටිනවා. Check 4 / 10 අපේ ගුරුතුමිය පන්තියේ පාඩමක් උගන්වමින් සිටිනවා. Check 5 / 10 ඔවුන් පන්තිකාමරයේ පොත් කියවමින් සිටිනවා. Check 6 / 10 ඔවුන් නගරයේ ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටිනවා. Check 7 / 10 ඔහු පරණ වාහනයක් අලුත් අලුත්වැඩියා කරමින් සිටිනවා. Check 8 / 10 ඔවුන් වෙරළේ වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටිනවා. Check 9 / 10 අපේ තාත්තා වත්තේ වැඩ කරමින් සිටිනවා. Check 10 / 10 විදුහල්පතිතුමා රැස්වීමක් අමතමින් සිටිනවා. Check Your score is The average score is 52% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz